19 න් පහළ ආසියානු කුසලානයට සියල්ල සුදානම්!

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරඟාවලියට කණ්ඩායම් 08 ඇතුලත්වේ.

A කාණ්ඩයෙන් පාකිස්තානය,ඉන්දියාව,මැලේසියාව,
එක්සත් අරාබියත්

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ,බංගලාදේශය,ඇෆ්ගනිස්ථානය සහ නේපාලය යන රටවල් ක්‍රීඩා කිරිමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවර තරඟාවලියේ මුහුණ දෙන පළමු තරඟය ලබන 13වනදා නේපාලයට එරෙහිව ක්‍රිඩා කරනු ඇති.

LATEST NEWS