ලෝක කුසලානයේ ප්‍රවේශපත් අලෙවිය ඇරඹෙයි.!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය ආරම්භ වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1000 ආරම්භක වටිනාකමේ සිට ප්‍රවේශපත් මිලදීගැනීමට හැකි බවයි.

විස්සයි20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය,පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණය හා කොලඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී තරඟ පැවැත්වීමට නියමිතයි.

ප්‍රවේශපත් මිළදී ගැනීමට පිවිසෙන්න.
https://tickets.cricketworldcup.com

LATEST NEWS