මන්දාගෙන් අලුත් වාර්ථාවක්!

වසර 28ක වාර්ථාවක් අලුත් කල මන්දානා

කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දියාවේ ස්ම්‍ර්ති මන්දානාට හැකිවුණා.

එ මේ වසරේ තරඟ 17ක් තුලදි ලකුණු 982ක් රැස් කරගනිමිනුයි.ඇගේ මෙම ලකුණු 982ට ශතක 04ක් සහ අර්ධ ශතක තුනක් ඇතුලත්.

මීට පෙර කැලැන්ඩර් වසරකදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්
ක්‍රීඩිකාව වුයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙලින්ඩා ක්ලාර්ක්ය.

ඇය 1997 වර්ශයේදි තරඟ16ක් තුලදි,ලකුණු 970ක් ලබාගත්තා.

LATEST NEWS