අපරාජිතව එංගලන්ත කාන්තාවන් පෙරමුණට!

කාන්තා පන්දුවාර පනහා ලෝක කුසලාන තරවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද ලබාගත් ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට,එංගලන්ත ක්‍රීඩිකාවන් අද සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් තුන්වන ස්ථානය සත්කාරක ඉන්දියාවත් පසුවනවා.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟයන්වලින් ජය ගැනීමට නොහැකි වු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානයේ රැදි සිටිනවා.

LATEST NEWS