ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඔෂිනි ගුණවර්ධන වයස අවුරුදු 13න් පහළ චෙස් ලෝක ශ්‍රේණිගතකිරිම් හී අංක එකේ ස්ථානයට පත්වී තිබෙනවා.
ඕනෑම වයස් කාණ්ඩයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි ලබා ගත් ඉහලම ස්ථානය වන්නේද මෙයයි.
අවුරුදු 20න් පහළ චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 42වැනි ස්ථානය ද හිමිකර ගැනීමට ඔෂිනි සමත්ව තිබෙනවා.
රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඔෂිනි, වයිචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා.
ඉදිරියේදීත් මෙවැනි ජයග්‍රහණයන් ලබා ගණනාවක් ලබා ගැනීමට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.