
ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආරම්භ වීමට නියමිතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරඟාවලියට කණ්ඩායම් 08 ඇතුලත්වේ.
A කාණ්ඩයෙන් පාකිස්තානය,ඉන්දියාව,මැලේසියාව,
එක්සත් අරාබියත්
B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ,බංගලාදේශය,ඇෆ්ගනිස්ථානය සහ නේපාලය යන රටවල් ක්‍රීඩා කිරිමට නියමිතයි.
ශ්‍රී ලංකාව මෙවර තරඟාවලියේ මුහුණ දෙන පළමු තරඟය ලබන 13වනදා නේපාලයට එරෙහිව ක්‍රිඩා කරනු ඇති.