වයස අවුරැදු 19න් පහළ ආසියානු කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම්කළා.
කොලඹ රාජකීය විද්‍යාලයේ විමත්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුලත් වනවා.
ශ්‍රී ලංකා පිළ මේ තරඟාවලියේ මුහුණ දෙන පළමු තරඟය නේපාලය සමඟින් ලබන 13 වනදා පැවැත්වීමට නියමිතයි.
